Sunday, May 19, 2024

General line - 0115112241

පරාටේ නීතිය තාවකාලිකව අත්හිටුවීමේ යෝජනාව පාර්ලිමේන්තුවේදී සම්මත වෙයි




බැංකු මගින් ප්‍රදානය කරන ලද ණය අය කර ගැනීමේ විශේෂ විධි විධාන සංශෝධන පනත් කෙටුම්පත සංශෝධන රහිතව අද පාර්ලිමේන්තුවේදී සම්මත වුණා.

බැංකු මගින් ලබා ගෙන ඇති ණය ගෙවීමට නොහැකි වූ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ වත්කම් බැංකු මගින් පවරා ගැනීම දෙසැම්බර් මස 15වනදා දක්වා අත්හිටුවීමට එමගින් යෝජනා කෙරුණා.

එම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අද පැවති විවාදයේදී අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ අදහස් පළ කළේ මෙලෙසයි. 


 විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එම විවාදයේදී මෙලෙස අදහස් දැක්වුවා.


ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්ද විවාදයට එක්වුණා.


මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ විවාදයේදී අදහස් පළ කළේ මෙලෙසයි.