Monday, May 20, 2024

General line - 0115112241

අද සිට කාලගුණයේ වෙනසක් - රස්නය අඩු වී වැසි වැඩි වෙයි




අද සිට ඉදිරි දිනවලදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ හේතුවෙන් දිවයින ආශ්‍රිතව පවතින අධික උණුසුම් කාලගුණයේ තරමක අඩු වීමක් ඉදිරි දිනවලදී අපේක්ෂා කළ හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්මේන්තුවේ අධ්‍යක්ෂ අජිත් විජේමාන්න පැවසුවේ. 

මෙතරම් උණුසුම් කාලගුණික තත්ත්වයක් බලපා ඇත්තේ ශ්‍රී ලංකාවට පමණද?