Sunday, May 19, 2024

General line - 0115112241

ශ්‍රී ලන්කන් නිසා රටේ සෑම පවුලකටම රුපියල් ලක්ෂයක ණය බරක්




ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ පාඩුව රුපියල් කෝටි 60,900ක් දක්වා වැඩි වී ඇතැයි පාර්ලිමේන්තුවේදී අද අනාවරණ කෙරුණා.

පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ එහිදී පැවසුවේ එවන් පසුබිමක වුවද පසුගිය වසර 10ක ඉතිහාසයේ වැඩිම සේවකයින් පිරිස බඳවාගෙන ඇති බවයි. 

විෂය භාර අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා ඊට මෙලෙස ප්‍රතිචාර දැක්වුවා.

මේ අතර ගුවන් යානාවලට ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පාර්ලිමේන්තුවේදී අද මෙලෙස අදහස් පළ කළා.

සභානායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් ඊට මෙලෙස මැදිහත් වුණා.

විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී වී චානක, මෙම චෝදනාවට මෙලෙස ප්‍රතිචාර දැක්වුවා. 

පාර්ලිමේන්තුවේ සජීවී දර්ශන නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.