Monday, May 20, 2024

General line - 0115112241

විදේශ සේවයේ පුරප්පාඩු 106ක් - වසර 06කින් අලුත් පත්වීම් නැහැ




රජයේ විධායක ශ්‍රේණියේ නිලධාරීන්ගේ වැටුප් ගැටලුවට කඩිනමින් විසඳුමක් ලබා දීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද පැවසුවා.

ඒ, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

මේ අතර, රාජ්‍ය තාන්ත්‍රික වරප්‍රසාද යටතේ නියෝග පිළිබඳ විවාදයට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රිනී හරිනි අමරසූරිය මෙලෙස අදහස් පළ කළා.

මේ, පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක.

විෂයභාර අමාත්‍ය අලි සබි්‍ර ඊට පිළිතුරු ලබා දුන්නේ මෙලෙසයි.