Monday, May 20, 2024

General line - 0115112241

ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්




ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විට විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් සිටිනවා.

ඒ, පාර්ලිමේන්තුව අමතමින්.

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු අද පෙරවරුවේ ආරම්භ වුණා. ජනාධිපතිවරයාද අද පෙරවරුවේ පාර්ලිමේන්තුවට පැමිණි අතර පසුව පාර්ලිමේන්තුව අමතා විශේෂ ප්‍රකාශය සිදු කිරීම ආරම්භ කළා.

රටේ වත්මන් තත්ත්වය සහ අනාගත සැලසුම පිළිබඳ ජනාධිපතිවරයා සිය කතාව මගින් අදහස් දක්වමින් සිටින අතර එහි සජීවි විකාශය නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවට පිවිස දැන් නැරඹිය හැකියි.