Monday, May 20, 2024

General line - 0115112241

වෘත්තීය සමිති ඉල්ලීම් ඉවතට - රාජ්‍ය අංශයේ වැටුප් වැඩිකිරීම් 2025ට යයි




වැටුප් සංශෝධන සම්බන්ධයෙන් ඉල්ලීම් ඉදිරිපත්ව ඇතත් ඒවා ඉටු කිරීමට තරම් රාජ්‍ය ආදායමේ වර්ධනයක් මෙතෙක් නොමැති බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ.  

ඒ, පාර්ලිමේන්තුවේදී අද විශේෂ ප්‍රකාශයක් සිදුකරමින්.