Monday, May 20, 2024

General line - 0115112241

ආහාරවලින් මනස සුවපත් කළ හැකි බවට අනාවරණයක්




ආහාරවලින් මනස සුවපත් කළ හැකි බව පරික්ෂණවලින් පවා ඔප්පුවී ඇතැයි ප්‍රවීණ යෝග උපදේශක, ආචාර්ය චාමින් වර්ණකුල පවසනවා.

ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට වැඩසටහනට එක්වෙමින් ඔහු ඒ බව කියා සිටියා.

ප්‍රවීණ යෝග උපදේශක, ආචාර්ය චාමින් වර්ණකුල සහභාගී වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට සම්පූර්ණ වැඩසටහන නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.