Monday, May 20, 2024

General line - 0115112241

මැති සබයේදී පොලිසියට චෝදනා




යුක්තිය මෙහෙයුම දඩමීමා කරගනිමින් කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඇතැම් පොලිස් ස්ථාන හරහා ජනතාව පීඩාවට පත්වන බවට පාර්ලිමේන්තුවේදී අද අදහස් පළවුණා.

නාරම්මල පොලිස් වසමේ තරුණයන්ද එලෙස පීඩාවට පත්වන බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ප්‍රිය හේරත් පැවසුවේ.   

ඇතැම් පොලිස් නිලධාරින් සිදුකරන මෙවැනි ක්‍රියා සම්බන්ධයෙන් සොයාබලන ලෙසට පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී දොලවත්ත ඉල්ලීමක් කරා.