Saturday, July 27, 2024

General line - 0115112241

විශ්වයේ ආශිර්වාදය ලබාගැනීමට නම් කළයුතු දේ මෙන්න




ජීවිතයේ දියුණුව අත්කර ගැනීමට විශ්වයේ ආශිර්වාදය ලබාගැනීමට නම් ඒ සඳහා කැපකිරීමක් අනිවාර්යයෙන්ම තිබිය යුතු බව ප්‍රවීණ යෝග උපදේශක, ආචාර්ය චාමින් වර්ණකුල පවසනවා.

ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට වැඩසටහනට එක්වෙමින් ඔහු ඒ බව කියා සිටියා.


ප්‍රවීණ යෝග උපදේශක, ආචාර්ය චාමින් වර්ණකුල සහභාගී වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට සම්පූර්ණ වැඩසටහන නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.