Saturday, July 27, 2024

General line - 0115112241

නාය අවදානම නිසා ඇල්ල වැල්ලවාය මාර්ගය යලි වසා දැමේ

ජයන්ත වීරසේකර / සමන් පාලිත නානායක්කාර




ඇල්ල - වැල්ලවාය මාර්ගයට තවදුරටත් මඩ සහ පස් තට්ටු ගලා ඒම හේතුවෙන් වසා දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය, මාර්ග සංවර්ධන අධිකාරියේ උපදෙස් අනුව අද දින (2024.05.17) රාත්‍රි 8 සිට හෙට දින (2024.05.18) පෙ.ව.6.00 දක්වා වසා දැමීමට තීරණය කර ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කර සිටියේ.