Saturday, July 27, 2024

General line - 0115112241

වජිර අබේවර්ධන පදනම හා ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කරන ලද බත් දන්සැල 




වජිර අබේවර්ධන පදනමේ පූර්ණ දායකත්වයෙන් සහ ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් පැවැත්වූ බත් දන්සැල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේදී ඊයේ (25) දිනයේදී පැවැත්වුණා.

මෙම දන්සැල වජිර අබේවර්ධන මහතා විසින් විවෘත කළ අතර පැමිණ සිටි පිරිසට බත් බෙදාදීමේ අවස්ථාවට වජිර අබේවර්ධන  එක්වුණා.