Friday, January 17, 2025

General line - 0115112241

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි ටිකට්පත් ජයග්‍රාහකයින්ට තෑගි




සංවර්ධන ලොතරැයි මණ්ඩලය මේ වන විට ඉතිහාසයේ වැඩිම ත්‍යාග ලබා දෙන ආයතනය බවට පත්ව ඇතැයි සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති හා ප්‍රධාන විධායක නිලධාරී අජිත් නාරගල පවසනවා.

ඒ, සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි ටිකට්පත් ජයග්‍රාහකයින්ට තෑගි මුදල් ලබා දීමේ අවස්ථාවට එක්වෙමින්.