Saturday, July 27, 2024

General line - 0115112241

එස්ලොන් ලංකා පුද්ගලික සමාගමෙන් ජලනල කාර්මිකයින්ට විශේෂ වැඩසටහනක්




එස්ලොන් ලංකා පුද්ගලික සමාගමේ සහයෝගීත්වයෙන් ජලනල කාර්මිකයින් සුදුසුකම් ලත් කාර්මිකයින් බවට පත් කිරීමේ විශේෂ වැඩසටහනක් අද සංවිධාන කර තිබෙනවා.

මේ ඒ පිළිබඳව අදහස් දැක්වූ කැපිටල් මහරාජා සමූහයේ සමූහ අධ්‍යක්ෂ සහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී එස් සී වීරසේකර.