Saturday, July 27, 2024

General line - 0115112241

ඉන්දියාව පළමුව පිත්ත අතට ගනී 




විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ඉන්දියාවට එරෙහි තරගයේ කාසියේ වාසිය දිනූ පාකිස්තාන කණ්ඩායම ප්‍රථමයෙන් පන්දු රැකීමට තීරණය කර තිබෙනවා.