Saturday, July 27, 2024

General line - 0115112241

පාඨලී අඹතලේ, කළු පාලම සහ නාගලගම් වීදිය පොම්පාගාරවල නිරීක්ෂණ චාරිකාවක




පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා ලෙස, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක සහ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රියර් අද්මිරාල් සරත් වීරසේකර, මධුර විතානගේ යන මහත්වරුන් ඇතුළු පිරිසක් අඹතලේ වැසි ජල පොම්පාගාරය, කොටුවිල, කළු පාලම අසල පිහිටා ඇති ගංවතුර සහ වැසි ජලය පාලනය කිරීමේ පොම්පාගාරය සහ නාගලගම් වීදිය ජල පොම්පාගාරය යන ස්ථානවල නිරීක්ෂණ චාරිකාවක් සිදු කර තිබෙනවා.

එහි ජායාරුප කිහිපයක් පහතින්