Saturday, July 27, 2024

General line - 0115112241

රට ගොඩ නගන්න පෙර දේශපාලනය පිරිසිදු විය යුතුයි - සුනිල් හදුන්නෙත්ති

තිසර සමල්




මෙරට ආර්ථිකය ගොඩ නැගීමට නම් ඊට පෙර දේශපාලනය පිරිසිදු විය යුතු බව ජාතික ජන බලවේගය පවසනවා.

එහි ජාතික විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති තඹුත්තේගම ප්‍රදේශයේ පැවති ව්‍යාපාරික හමුවක් අමතමින් මෙම අදහස් පළකළා.


එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති.