Saturday, July 27, 2024

General line - 0115112241

“දරුවන් දිනවන ආනන්දිය පා ගමන” එළඹෙන ජූලි මස 07වනදා

එන් ඒ ඩබ් නිරෝෂන්/ල




කොළඹ ආනන්ද විද්‍යාලය සංවිධානය කරන 2024 ආනන්ද පා ගමන එළඹෙන ජූලි මස 07වනදා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් ඊයේ පැවැත්වුණා.

එහිදී අදහස් දැක්වූ කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍ය, ආරක්ෂක ලේකම්, විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න.


කොළඹ ආනන්ද විද්‍යාපයේ ආදි ශිෂ්‍ය මාහාචාර්ය ජේ බී දිසානායක ද එහිදී අදහස් පළකළා.


මෙවර ආනන්ද පා ගමන නම් කර ඇත්තේ “දරුවන් දිනවන ආනන්දිය පා ගමන” ලෙසයි. බුද්ධි ගලනය, රටේ තරුණ පරපුර රට හැරයාම  වැළැක්වීම සඳහා සමාජය දැනුවත් කිරීම මෙවර ආනන්දීය පා ගමනේ අරමුණ වී තිබෙනවා.