Tuesday, October 22, 2024

General line - 0115112241

ක්‍රිකට් කණ්ඩායමට එරෙහි චෝදනා ඔප්පු කළහොත් ඇමති ධූරයෙන් ඉල්ලා අස්වන බව හරීන් කියයි




මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා පිටත්ව ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එරෙහි චෝදනා ඔප්පු කළොහොත් තමන් අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසනවා.

“ස්ථාවර රටකට සැවොම එක මඟකට” මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළකළා.