Sunday, October 6, 2024

General line - 0115112241

බදු වැඩිකල නිසා ජනතාවට ලැබුණු සහන ගැන ජනපති මඩකලපුවේදී කතා කරයි




රට වැටී තිබූ ආර්ථික තත්ත්වය හේතුවෙන් වැට් බද්ධ වැඩි කිරීමට සිදු වූ බවත්, අසීරුවෙන් ගත් එම තීරණය හේතුවෙන් රුපියල ශක්තිමත් වී ජනතාවට ක්‍රමයෙන් සහන ලැබුණු බවත් ස්වාධීන ජනාධිපති ධූර අපේක්ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

මඩකලපුව ප්‍රදේශයේ පැවති ජන රැළියක් අමතමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.