Tuesday, February 11, 2025

General line - 0115112241

බලය ලැබුනොත් රණවිරු ගැටළු පැය 48කින් විසඳන හැටි සජිත් කියයි




තමන් බලයට පත් වුවහොත් පැය 48ක් ඇතුළත රණවිරුවන්ගේ ගැටලු විසඳීම සඳහා ජනාධිපති කාර්යසාධක බලකායක් පත්කරන බව සමගි ජනබලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ අද පැවති රණවිරු සමුළුවක් අමතමින් විපක්ෂ නායකවරයා මෙම අදහස් පළ කළා. එය නම් කර තිබුණේ “දිවි දෙන රණවිරු ජාතික සමුළුව” ලෙසයි.