Monday, October 7, 2024

General line - 0115112241

සියයට 50 ගැන දේශපාලන කණ්ඩායම්වලටම සැකයක්.




මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ප්‍රධාන අපේක්ෂකයන් හතරදෙනා හට සියයට 50හේ සීමාව පසුකර යාමට නොහැකි බවත් එය ඉතා තියුණු මට්ටමකට පැමිණ ඇති බවත් වාර්තා වෙනවා.

ඒ අනුව එම අපේක්ෂකයන් හතර දෙනා ලබා ගන්නා චන්ද ප්‍රතිශතය සහ ප්‍රමාණය ඇතුළු දේශපාලන වේදිකාවේ තිරය පිටුපස කතා ඇතුළත් කණින් කොණින් ඇසුණු කතා විශේෂාංගය පහතින්.