Monday, October 7, 2024

General line - 0115112241

2026 දී රටේ ප්‍රශ්න අවසන් - රනිල් කියයි




ලබන වසරේදී ජීවන බර තවත් සැහැල්ලු කරන බව ස්වාධීන ජනාධිපති ධූර අපේක්‍ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

2026 වසර වන විට රටේ ආර්ථික අර්බුදය අවසන් වන බවයි ඔහු පැවසුවේ.