Thursday, November 14, 2024

General line - 0115112241

ඡන්දයට නොඑන හේතු දක්වමින් විමල්ගෙන් දීර්ඝ ලිපියක්




මේ අතර මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ නොකිරීමට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ නායකත්වයෙන් යුත් ජාතික නිදහස් පෙරමුණද තීරණය කර තිබෙනවා.

පවතින භූගෝලීය දේශපාලන සාධක පිළිබඳ අවධානය යොමු කරමින් සිය පක්ෂය එවැනි තීරණයකට එළඹුණු බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා නිකුත් කළ විශේෂ මාධ්‍ය නිවේදනයක දැක්වෙන්නේ. 

පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ නොකිරීමට ජාතික නිදහස් පෙරමුණ ගනු ලැබූ තීරණය සම්බන්ධයෙන් දීර්ඝ කරුණු දැක්වීමක් සිදු කරමින් එම පක්ෂයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

පවතින භූගෝලීය දේශපාලන සාධක පිළිබඳ අවධානය යොමු කරමින් සිය පක්ෂය එවැනි තීරණයකට එළඹුණු බවයි එම  නිවේදනයේ දැක්වෙන්නේ.