Sunday, January 26, 2025

General line - 0115112241

චීන රජයේ නියෝජ්‍ය අමාත්‍යවරියක් නාමල් හමුවෙයි 




චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර සම්බන්ධතා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍යවරිය වන සන් හයියැන් මහත්මිය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා හමු වී තිබෙනවා. 

එහිදී සන් හයියැන් මහත්මිය සහ නාමල් රාජපක්ෂ මහතා විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනාගත දේශපාලන දැක්ම සහ මෙරට ඉදිරි සංවර්ධන කටයුතු සඳහා වන අපේක්ෂාවන් පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා.