Sunday, January 26, 2025

General line - 0115112241

හොරොව්පතාන නගරයත් ජලයෙන් යටවෙයි

අනුරාධපුර - පර්සි කුරුනේරු




පවතින අධික වර්ෂාව නිසා නුරාධධපුර දිස්ත්‍රික්කයේ හොරුව්පොතාන නගරය ජලයෙන් යටවී තිබෙනවා.

මේ වන විට අනුරාධපුර හොරොව්පතාන ප්‍රධාන  මාර්ගය සහ හොරොව්පතාන  තිරප්පනේ මාර්ගය ජලයෙන් යටවී ඇති බවයි නෙත් නිවුස් වාර්තා කරු සඳහන් කර සිටියේ.

පසුගිය කාලයේ හොරොව්පතාන නගරයේ සිදු කළ අනවසර ඉදිකිරීම් මෙලෙස නගරය මෙලෙස ගංවතුර තර්ජනයට ලක්වීමට හේතුවී ඇති බවයි හොරොව්පතාන නගරවාසීන් පවසන්නේ.