Sunday, January 26, 2025

General line - 0115112241

රැජිණ පිලී පනී




අනුරාධපුර සිට බෙලිඅත්ත බලා ධාවනය වූ රජරට රැජිණ සීඝ්‍රගාමි දුම්රිය කොළඹ කොටුව හා මහලේකම් කාර්‍යාල දුම්රිය ස්ථාන අතර පිලී පැනීමකට ලක්වී තිබෙනවා.

මේ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ එක් මාර්ගයක් අවහිරව ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ. 

මෙසේ පිලී පැනීමකට ලක්ව ඇත්තේ එම දුම්රියේ එංජිමේ රෝද කිහිපයක් වන බවයි වැඩිදුරටත් සඳහන් කර සිටියේ