Wednesday, May 14, 2025

General line - 0115112241

සූර්ය දෙවියන් යනු කවුද?



සූර්ය දෙවියන් යනු කවුද?

නෙත් එෆ් එම් අන්ලිමිටඩ් නිව් හිස්ටි්‍ර වැඩසටහනේදී ඊයේ රාත්‍රියේ ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කෙරුණා.

මේ, ඊට එක් වූ පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව මහතා.


පණ්ඩුකාභය කුමාරයා සම්බන්ධයෙන් පවතින ජනප්‍රවාද සම්බන්ධයෙන් ද පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව මහතා මෙහිදී අදහස් පළ කළා.


පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව මහතා සහභාගී වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් නිව් හිස්ටි්‍ර වැඩසටහන නෙත් එෆ් එම් යූ ටියුබ් නාලිකාවේ ඇතුළත්.