Tuesday, May 21, 2024

General line - 0115112241

නායකයෙක් මරාදැමූ බව ISIS පිළිගනී




ඝාතනයට ලක්වූ බව කියන අයි එස් අයි එස් ත‍්‍රස්ත සංවිධානයේ ප‍්‍රකාශකයා ලෙස කටයුතු කළ මොහොමඞ් අල් අඞ්නානි එම සංවිධානය මෙහෙය වූ ප‍්‍රහාර රැසකට නායකත්වය දුන් අයෙකු බව අනාවරණ වී තිබෙනවා.

සිරියාවේ අලෙප්පෝ නගරයේදී ගුවන් ප‍්‍රහාරයකට ලක්ව ඔහු මියගිය බවයි විදෙස් වාර්තා අනාවරණ කළේ. අයි එස් අයි එස් සංවිධානයද ඔහු මියගොස් ඇති බව පිළිගෙන ඇතැයි විදෙස් වාර්තාවල සදහන්.