Tuesday, May 21, 2024

General line - 0115112241

අමෙරිකාවේ දුම්රිය අනතුරක් – 100කට තුවාල (VIDEO)




අමෙරිකා එක්සත් ජනපදයේ නිව්ජර්සි හි සිදුවූ දුම්රිය අනතුරකින් 100කට වැඩි පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වෙනවා.

විදෙස් පුවත් සේවා පවසන පරිදි අනතුරෙන් තුන්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත් සඳහන්.

 

4e7f3fdb-5524-43ab-8fe2-43cf14f080da 198b3811-66cc-4ec8-b0d9-671753114b5b coisceovlgbcmfinz1pc d716f4f8-ada7-49fd-84c0-199957cebab9 kurvepqwqsgzh8rxnojc whrkalqglq7y38n5s71k zixxn8syqj1g6q7024do