Monday, May 20, 2024

General line - 0115112241

ඉදිකිරීම් ක්ෂේත්‍රයට පින්තාරු ශිල්පිනියන්




ඉදිකිරීම් ක්ෂේත‍්‍රයට කාන්තාවන්ගේ දායකත්වය වැඩි කිරීමේ අපේක්ෂාවෙන් පින්තාරු ශිල්පිනියන් පුහුණු කිරීමේ වැඩසටහනක් ආරම්භ වී තිබෙනවා.

ඉදිකිරීම් හි කාන්තාවන් හෙවත් ‘විමෙන් ඉන් කන්ස්ට‍්‍රක්ෂන්’ නම් සංවිධානයයි මෙම පුහුණුව මෙහෙයවන්නේ.

මල්ටිලැක් ආයතනය ඊට අනුග‍්‍රහය දක්වනවා.