Friday, January 17, 2025

General line - 0115112241

එක්සත් ජාතීන්ගේ නව මහලේකම් ඇන්ටෝනියෝ ගුටේරස්




එක්සත් ජාතීන්ගේ නව මහලේකම් ලෙස ඇන්ටෝනියෝ ගුටේරස් පත්වී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

ඔහු 1995 වසරේ සිට 2002 දක්වා පෘතුගාලයේ අගමැතිවරයා ලෙස කටයුතු කළා.