Sunday, January 26, 2025

General line - 0115112241

අන්තරේ හස්තය ගැන කුමාර ගුණරත්නම්ගෙන් විශේෂ හෙළිදරව්වක්



සැබෑ ජනතාවාදී අරගල දුර්වල කිරීමට ඇතැම් දේශපාලන කණ්ඩායම් පටු අර්ත කථන දෙමින් සිටින බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සංවිධායක ලේකම් කුමාර ගුණරත්නම් පවසනවා.

ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (28) රාත‍්‍රීයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින්.

සෞඛ්‍ය අමාත්‍යංශයට කඩා වැදුණු සරසවි සිසුන් පිටුපස පෙරටුගාමී සමාජවාදී පක්ෂය සිටින බවට අමාත්‍ය සාගල රත්නායක ඊයේ කළ ප‍්‍රකාශයට ද ඔහු මෙහි දී ප‍්‍රතිචාර දැක්වූවා. 

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලය පිටුපස වර්තමානයේ සිටින්නේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය යැයි ද නෙත් එෆ් එම් අන්ලිමිටඞ් වැඩසටහනේ දී දීර්ඝ ලෙස ප‍්‍රශ්න කෙරුණා. 

(එම සම්පූර්ණ සාකච්ඡාව පහතින් දැක්වෙයි)