Sunday, January 26, 2025

General line - 0115112241

සාක්කුවට දැනෙන ආර්ථික ගැන පැහැදිළි කිරීමක්



ශ‍්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය මේ වනවිට ඉතා අයහපත් බව කැළණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය අජිත් දිසානායක පවසනවා.

ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (18) රාත‍්‍රීයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට සජීවිව එක්වෙමින්. 

මෙරට විදේශ විනිමය සංචිත සම්බන්ධයෙන් ද මෙහි දී අදහස් පළ කෙරුණා. 

(නෙත් එෆ් එම් අන්ලිමිටඩ් එම සම්පූර්ණ වැඩසටහන පහතින් අහන්න.)