Tuesday, May 21, 2024

General line - 0115112241

පළාත් පාලන ආයතන පිහිටුවන දිනය  කල් යයි




පළාත් පාලන ආයතන පිහිටුවන දිනය මාර්තු 20 දක්වා කල් දමා තිබෙනවා. ඒ, මැතිවරණ කොමිසමේ ඉල්ලීමකට අනුවයි. 

ඒ පිළිබඳව කොළඹ අද (27) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා කියා සිටියා.