Wednesday, May 22, 2024

General line - 0115112241

අග‍්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාස භංගයට ඒකාබද්ධ විපක්ෂය සහාය දීමට සූදානම්




අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ආහොත් තමන්ද ඊට සහාය ලබාදෙන බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. 

පාර්ලිමේන්තු මන්ත‍්‍රී සී බී රත්නායක කියා සිටියේ එක්සත් ජාතික පක්ෂය විසින්ම එවැනි ප‍්‍රකාශයක් කිරීම සාධනීය තත්ත්වයක් බවයි.   

ඔහු මෙම අදහස් පළ කළේ ඒකාබද්ධ විපක්ෂය කොළඹ දී අද (27) පැවැත්වූ මාධ්‍ය හමුවකදීයි.