Tuesday, May 21, 2024

General line - 0115112241

‘‘කම්පියුටර් ජිල්මාට්’’ වසර ගණනාවකට පසු මැ.කො හෙළිකරයි




මැතිවරණ පිළිබද කතාබහත් සමග ‘‘කම්පියුටර් ජිල්මාට්’’ ඉකුත් සමයේ දැඩි ආන්දෝලනයකට තුඩු දුන් මාතෘකාවක් වුණා. මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශපි‍්‍රය පළමු වරට නෙත් නිවුස් සමග එක්වෙමින් ‘‘කම්පියුටර් ජිල්මාට්’’ පිළිබද මෙලෙස අනාවරණ කළා.