Wednesday, May 22, 2024

General line - 0115112241

යෞවනයට නිවැරදි මග කියාදෙන ‘‘පන්තියෙන් පන්තියට’’ අද ඇරඹෙයි




යෞවනයට නිවැරදි මග පෙන්වමින් සංවිධාන කෙරෙන නවතම වැඩසටහනක් අද (01) ආරම්භ වනවා.

ඒ, ‘‘පන්තියෙන් පන්තියට’’ නමින්.

ඉරිදා ඇපල් පුවත්පත, යංග් කණ්ඩායම සහ නෙත් එෆ්. එම්. රේඩියෝව එක්වයි මෙම වැඩසටහන සංවිධාන කරන්නේ.

උසස් පෙළ හදාරණ සිසු සිසුවියන් සමග මෙම වැඩසටහන සංවිධානය කර තිබෙනවා.

පරිසර හිතකාමී රුක් රෝපණ වැඩසටහනක් ද මෙහිදී සිදු කෙරෙනවා.