Tuesday, May 21, 2024

General line - 0115112241

විරෝධතාවයට මුල් වූ ජල ව්‍යාපෘතිය ගැන රජය ගත් තීරණය

කසුන් කැලුම්




තඹුත්තේගම නගරයේ පැවති විරෝධතාවයට මුල් වූ රාජාංගනය පානීය ජල ව්‍යාපෘතිය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ආර්. එම්. වන්නිනායක මේ පිළිබඳ දැනුම් දෙනවා.

මේ සම්බන්ධ පෙර පුවත් සඳහා මෙතැනින් පිවිසෙන්න..