Wednesday, May 22, 2024

General line - 0115112241

පොලිස් ලොක්කන් පිරිසකට ස්ථාන මාරු




සහකාර පොලිස් අධිකාරීවරයෙකු, ප‍්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් තිදෙනෙකු සහ පොලිස් පරීක්ෂකවරුන් 11 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී තිබෙනවා. සේවයේ අවශ්‍යතා මත ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය මත අදාළ ස්ථාන මාරුවීම් ලබා දී ඇති බවයි පොලිස් මූලස්ථානය පැවසුවේ.

ස්ථාන මාරුවීම් ලැබූ සහකාර පොලිස් අධිකාරීවරයා වන්නේ ඩබ්ලිව්. එල්. ජේ. ආර් ද සොයිසායි. ඔහු කොළඹ උතුර කොට්ඨාසයේ සිට පොලිස් විශේෂ කාර්යාංහය වෙත මාරු කර තිබෙනවා.