Tuesday, May 21, 2024

General line - 0115112241

අගමැති සිංගප්පූරු යයි

ටී.කේ.ජී. කපිල - කටුනායක




අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අද (01)  පස්වරුවේ සිංගප්පූරුව  බලා පිටක්ව ගියා. අග‍්‍රාමාත්‍යවරයා රැගත් ගුවන් යානය පස්වරු 2.45ට පමණ කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගිය බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

රනිල් වික‍්‍රමසිංහ මහතා සිංගප්පූරුව බලා පිටත්ව ගියේ කොළ,ඹ කොටස් වෙළඳපොළ මගින් සංවිධාන කරනු ලබන ඉන්වෙස්ට් ලංකා සමුළුවට සහභාගී වීම සඳහායි.  

අග‍්‍රාමාත්‍යවරයා සමග 6 දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් මෙම සංචාරයට එක්ව සිටිනවා.