Wednesday, May 22, 2024

General line - 0115112241

අගමැතිට එරෙහි විශ්වාසභංගයට එජාපය නොසිතන ප්‍රබලයින්ගේ අත්සන්!




අග‍්‍රාමාත්‍යවරයාට එරෙහිව ගෙන ඒමට යෝජිත විශ්වාසභංග යෝජනාවට එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රබලයන් රැසක් සහය දීමට සූදානම්ව සිටින බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණ අද (01) කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත‍්‍රි මහින්දානන්ද අළුත්ගමගේ මේ බව කියා සිටියා.

"එක්සත් ජාතික පක්ෂය නොසිතන ප්‍රබලයින් මේකට අත්සන් කරනව. දැනටමත් අත්සන්කරමින් සිටිනවා." යැයි ඔහු වැඩි දුරටත් පැවසුවා.