Sunday, January 26, 2025

General line - 0115112241

රෝහලේ දෙවන මහලෙන් පැන රෝගියෙකු දිවි නසාගනී




හම්බන්තොට මහරෝහලේ ගොඩනැගිල්ලක දෙවන මහලෙන් බිමට පැන රෝගියෙකු මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ වස පානය කර අසාධ්‍ය වී රෝහල්ගත කර සිටි පුද්ගලයෙක්.

අම්බලන්තොට පදිංචිකරුවෙකු වන ඔහු 52වන වියේ පසුවුණා.