admin

ඇමෙරිකාව චීනයට පැනවූ 104%ක තීරු බදු නිසා ඇති විය හැකි වෙළෙඳ යුද්ධයකින් ලෝකයට විය හැකි බලපෑම

2028 ඔලිම්පික් උළෙලේ ක්‍රිකට් තරගාවලිය ගැන ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව තීරණයක් ගනී

කාන්තාව පිළිබඳ ‘ජීවවිද්‍යාත්මක’ අර්ථකථනයට බ්‍රිතාන්‍ය ශ්‍රේෂ්ඨාධිකරණයේ සහය

ට්‍රම්ප් හාවර්ඩ් ඇතුළු ඇමෙරිකානු විශ්වවිද්‍යාල සඳහා අරමුදල් කපා දැමීමට සැරසෙන්නේ ඇයි?

රට වෙනුවෙන් දිවිදුන් විරුවන් ඔබට මතකද?

දේශසීමා තරණයේදී උතුරු කොරියානු නායකයාව ආරක්ෂා කළ හැටි ලොවේම අවධානයට (VIDEO)

මධුසමය ගතකරපු කුලියාපිටිය හෝටලයේ දොරවල්වල සිදුරු රැසක් (VIDEO)

පුංචි ඡන්දයේ තැපැල් ඡන්ද පත්‍රිකා සියල්ල අද මැතිවරණ කොමිසමට

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ සියලුම ඡන්ද පත්‍රිකා මෙම මස 30 වනදා වන විට මුද්‍රණය කර මැතිවරණ කොමිෂන් සභාව වෙත භාර දීමට බලාපොරොත්තු වන බව රජයේ මුද්‍රණාලයාධිපති ප්‍රදීප් පුෂ්පකුමාර මහතා පවසනවා.  නෙත් නිවුස් කළ විමසීමකදී ඔහු කියා සිටියේ තැපැල් ඡන්ද පත්‍රිකා සියල්ල මුදණය කර අද දිනය තුළදී මැතිවරණ කොමිෂන් සභාව වෙත භාරදීමට නියමිත බවයි. 

හිරන පාලමින් බොල්ගොඩ ගඟට පුද්ගලයකු පනී.

හිරන පාලමින් බොල්ගොඩ ගඟට පුද්ගලයකු පැන ඇති බව  පොලිසිය පවසනවා  පුද්ගලයෙකු අතුරුදන්ව ඇති බවට ලද පැමිණිල්ලකට අනුව ඊයේ රාත්‍රියේ විමර්ශන ආරම්භ කළ බවයි  හිරන පොලිසිය සඳහන් කර සිටියේ. මෙලෙස අතුරුදන්ව ඇත්තේ  පානදුර තන්ත්‍රීමුල්ල , කෝන් ගහකොටුව පදිංචිව සිටි  ඩි . ජි . ජනක සේනාරත්න  නැමැති 49 හැවිරිදි තිදරුපියෙක් .           එම පුද්ගලයා හිරන පාලමින් බොල්ගොඩ ගඟට පුද්ගලයකු පනී.