තෙවන දිනටත් සිරි දළදා වන්දනා මංගල්‍යය ඇරඹේ

ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ සියැසින් දැක වන්දනාමාන කර ගැනීමේ අවස්ථාව මෙරට ජනතාවට උදා කර දෙමින් ආරම්භ වූ සිරි දළදා වන්දනාව” අද තෙවන දිනටත් පැවැත්වෙනවා. ඒ අනුව අද දිනයේදීත් දහවල් 12 සිට පස්වරු 05යි 30 දක්වා දළදා වන්දනාවට සැදැහැවතුන්ට අවස්ථාව හිමි වනවා. ඊයේ දිනයේදී ලක්ෂයකට අධික සැදැහැවතුන් පිරිසක් දළදා සමිඳුන් වැඳපුදා ගත් බව පොලීසිය පැවසුවා. අද … තෙවන දිනටත් සිරි දළදා වන්දනා මංගල්‍යය ඇරඹේ