admin

චීනයට නව එක්සත් ජනපද තීරු බදු පැනවීමෙන් ලෝක ආර්ථිකය අවදානමකට පත්වෙලා – ශ්‍රී ලංකා – චීන මිත්‍ර සංගමය

මෑතකදී ඇමරිකා එක්සත් ජනපදය විසින් චීන භාණ්ඩ සඳහා හඳුන්වා දුන් නව දැඩි තීරුබදු පිළිබඳව ශ්‍රී ලංකා – චීන මිත්‍ර සංගමය (SLCFA) දැඩි කනස්සල්ල පළකර තිබෙනවා ඔක්තෝබර් මැද භාගයේ සිට චීනයේ ඉදිකරන ලද නැව් සඳහා ශුද්ධ ටොන් එකකට ඇමරිකානු ඩොලර් 50 ක ගාස්තුවක් අය කිරීමට ඇමරිකා එක්සත් ජනපදය ගත් තීරණයද එම කනස්සල්ල වඩාත් තීව්‍ර කරන බවයි චීනයට නව එක්සත් ජනපද තීරු බදු පැනවීමෙන් ලෝක ආර්ථිකය අවදානමකට පත්වෙලා – ශ්‍රී ලංකා – චීන මිත්‍ර සංගමය

ගත වූ තෙදින තුළ සැදැහැවතුන් ලක්ෂ තුනක් දළදා සමිඳුන් වැඳපුදා ගනී

මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ වැඩ වෙසෙන අති උතුම් ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ සියැසින් දැක වන්දනාමාන කර ගැනීමේ අවස්ථාව හිමිකර දෙන “සිරි දළදා වන්දනාවේ” තෙවන දිනය වූ අද දිනයේත් දහස් සංඛ්‍යාත සැදැහැවතුන් පිරිසක් ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැඳපුදා ගත්තා.  මධ්‍යහන 12.00 සිට පස්වරු 05.30 දක්වා කාලය ඒ සඳහා වෙන් කර තිබුණා.  ඒ, පිළිබඳ තොරතුරු මහනුවර නෙත් ගත වූ තෙදින තුළ සැදැහැවතුන් ලක්ෂ තුනක් දළදා සමිඳුන් වැඳපුදා ගනී

සමාජ මාධ්‍යයේ හුවමාරු වන දළදා වහන්සේගේ ඡායාරූපයක් පිළිබඳ පොලිස් විමර්ශන

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ පැවැත්වෙන “සිරි දළදා වන්දනාව” සඳහා පැමිණි පුද්ගලයෙකු විසින් ලබා ගන්නා ලද ඡායාරූපයක් බවට නිරූපණය වන ඡායාරූපයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීම පිළිබඳව පොලීසිය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සඳහන්ව ඇත්තේ දළදා වන්දනාවට සහභාගී වන සැදැහැවතුන් හට තමන්ගේ ජංගම දුරකථන ක්‍රියාකාරී තත්ත්වයෙන් තබා ගැනීමට හෝ දළදා වහන්සේගේ ඡායාරූප ලබා ගැනීමට කිසිදු සමාජ මාධ්‍යයේ හුවමාරු වන දළදා වහන්සේගේ ඡායාරූපයක් පිළිබඳ පොලිස් විමර්ශන

ජනපතිගෙන් පාස්කු ඉරිදා ප්‍රහාරයේ විමර්ශන පිළිබඳ විශේෂ ප්‍රකාශයක්

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදුන් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.  ජනාධිපතිවරයා පැවසුවේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියලු පාර්ශවයන්ට දඬුවම් ලබාදීම රජයේ වගකීම බවයි.

“ගම්පහ ඔස්මන්” ඝාතනය කිරීමට සැලසුම් කළ සිද්ධියට අදාල තවත් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට

ව්‍යාපාරික ඔස්මන් ගුණසේකර හෙවත් “ගම්පහ ඔස්මන්” ඇතුළු පිරිසක් ඝාතනය කිරීමට සැලසුම් කළ සිද්ධිය සම්බන්ධයෙන් තවත් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, පොලිස් විශේෂ කාර්ය බලකාය විසින්. ඒ අනුව එම සිද්ධියට අදාළව මේ දක්වා අත්අඩංගුවට ගත් පිරිස 09ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨසය පැවසුවේ. එම සිද්ධියට අදාළව ඊයේ දිනයේදී T-56 ගිනි අවි දෙකක් “ගම්පහ ඔස්මන්” ඝාතනය කිරීමට සැලසුම් කළ සිද්ධියට අදාල තවත් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට

ගතවූ දින කිහිපය තුළ ලංගම අදායම රුපියල් මිලියන 1,300ය ඉක්මවයි

සිංහල හා දෙමළ අලුත් අවුරුදු උදාවත් සමග ගම්බිම් බලා ගිය ජනතාවට නැවත කොළඹ බලා පැමිණීමට තවදුරටත් විශේෂ බස් රථ ක්‍රියාත්මක බව ජාතික ගමනාගමන මණ්ඩලය පවසනවා. එහි ගමනාගමන කළමනාකරු එච්. පියතිලක මහතා පැවසුවේ පසුගිය 10 වනදා සිට ඊයේ දිනය දක්වා ජාතික ගමනා ගමන මණ්ඩලය රුපියල් මිලියන 1,300කට ආසන්න මුදලක් උපයා ඇති බවයි.

සැබෑ මිනිස්සුයි – රොබෝ මිනිස්සුයි මැරතන් දුවයි

මානවරූපී රොබෝවරුන් එක්වූ ලොව පළමු අර්ධ මැරතන් ධාවන තරගය චීනයේ බීජිං නුවර දී අද පැවැත් වි තිබෙනවා. මිනිස් ධාවකයින් සමග මෙම තරගයට රොබෝවරු 21ක් තරගවැඳී ඇති බවයි වාර්තාවන්නේ. මෙම අර්ධ මැරතන් ධාවන තරගය මානවරූපී රොබෝවරුන්ගේ විශ්වසනීයත්වය, කල්පැවැත්ම සහ ආරක්ෂාව වැනි පුළුල් හැකියා සඳහා සිදුකළ පරීක්ෂණයක් ලෙස විදෙස් වාර්තා පෙන්වා දී තිබෙනවා.

බටලන්ද කොමිෂන් සභා වාර්තාව පිළිබඳ විවාදය මැති සබයේදී ඇරඹේ

බටලන්ද නිවාස යෝජනා ක්‍රමයේ නීතිවිරෝධී රැඳවුම් ස්ථාන හා වධකාගාර පිහිටුවා පවත්වාගෙන යාම පිළිබඳ පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් වූ පාර්ලිමේන්තු විවාදය මේ වනවිට පැවැත්වෙනවා.  මහජන ආරක්‍ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතා ආණ්ඩුව වෙනුවෙන් විවාදය ආරම්භ කළා.  මෙම බදුවලට එරෙහිව අනෙකුත් රටවල් ප්‍රතික්‍රියා නොකරන බවට ට්‍රම්ප් කරන උපකල්පනය ද ඉතා බොළඳය. උදාහරණයක් බටලන්ද කොමිෂන් සභා වාර්තාව පිළිබඳ විවාදය මැති සබයේදී ඇරඹේ