ගුවන් මගියෙකු මෙරටට ගෙන ඒමට තැත් කළ විශාලතම රන් තොගය කටුනායකදී අල්ලයි

ගුවන් මගියෙකු විසින් මෙරටට ගෙන ඒමට තැත් කළ විශාලතම රන් තොගය කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. රුපියල් කෝටි එකසිය දහයක් වටිනා කිලෝ ග්‍රෑම් 35කට අධික බරකින් යුතු රත් තොගයක් එලෙස අත්අඩංගුවට ගත් බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා පැවසුවේ. එම රන් තොගය මෙරටට ගෙන ඒම සඳහා, විශේෂයෙන් සකස් කළ, … ගුවන් මගියෙකු මෙරටට ගෙන ඒමට තැත් කළ විශාලතම රන් තොගය කටුනායකදී අල්ලයි