මහ විපත මැද රටම අඩද්දි, පාර්ටි 9ක් දාලා මගුල් කාපු මන්ත්‍රී
නෙත් නිවුස් කණින් කොණින් ඇසුණු කතා විශේෂාංගය දැන්. නෙත් නිවුස් කණින් කොණින් ඇසුණු කතා විශේෂාංගයේ සම්පූර්ණ වීඩියෝව නෙත් නිවුස් යූ ටියුබ් නාළිකාවට පිවිස නැරඹිය හැකියි.
නෙත් නිවුස් කණින් කොණින් ඇසුණු කතා විශේෂාංගය දැන්. නෙත් නිවුස් කණින් කොණින් ඇසුණු කතා විශේෂාංගයේ සම්පූර්ණ වීඩියෝව නෙත් නිවුස් යූ ටියුබ් නාළිකාවට පිවිස නැරඹිය හැකියි.
‘දිට්වා’ සුළිකුණාටුව හේතුවෙන් දිවයින පුරා සිදුවූ ආපදාවලින් මියගිය බවට තහවුරු කරගෙන ඇති පුද්ගලයින් ගණන මේ වන විට 607ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. තවත් 214 දෙනෙකු අතුරුදන්ව සිටින බවයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සදහන් කළේ. බලපෑමට ලක්ව සිටින පුද්ගලයින් ගණන විසි ලක්ෂ අසූ දෙදහස් එකසිය අනූ පහක්. පුද්ගලයන් එක් ලක්ෂ පනස් දෙදහස් පන්සිය තිස් හත් දෙනෙකු තවදුරටත් … ‘දිට්වා’ සුළිකුණාටුව හේතුවෙන් දිවයින පුරා සිදුවූ මරණ ගණන ඉහලට
ගංවතුර, නායයෑම් සහ සුළි සුළඟින් බලපෑමට ලක් වූ දරුවන්ගේ ඉගෙනීම් කටයුතු යළි නඟාසිටුවීම සඳහා “දිරිය නෙත් – නැණ සවිය” අධ්‍යාපනික වැඩසටහන ආරම්භ කිරීමට සූදානම් වනවා. ඒ පිළිබඳ තොරතුරු දැනගැනීම සඳහා අප දැන් සම්බන්ධ කර ගන්නවා නෙත් එෆ් එම් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි නුවන් ලියනගේ. Neth Sound · SDGM NUWAN 01 මේ අතර ‘දිට්වා’ සුළි කුණාටුවෙන් පීඩාවට … රටේ දරුවන්ගේ හෙට වෙනුවෙන් නෙත් අරඹන, දිරිය නෙත් “නැණ සවිය”
මේ අතර ආපදාවට පත් ප්‍රදේශවල පෞද්ගලික අංශයේ මැදිහත්වීමෙන් සෞඛ්‍ය කඳවුරු පැවැත්වීමට පෙර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාගේ අනුමැතිය ලබාගත යුතු බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසුවා. ඒ, විපක්ෂයේ මන්ත්‍රීවරුන් කළ ප්‍රකාශවලට ප්‍රතිචාර දක්වමින්. සෞඛ්‍ය කඳවුරු පැවැත්වීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසුවේ මෙවන් අදහසක්. Neth Sound · PRL … සෞඛ්‍ය කඳවුරු නිසා වෙච්ච පටලැවිල්ල
දිවයිනට බලපා ඇති ඊසානදිග මෝසම් කාලගුණය හේතුවෙන් දෙසැම්බර් මස 09, 10 සහ 11 යන දිනවලදී වර්ෂාපතනය වැඩිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි අධ්‍යක්ෂ ජනරාල්, අතුල කරුණානායක මහතා අද ප්‍රකාශ කළේ මෙම දිනවලදී සුළඟේ වේගය ද වැඩි වන බවයි. Neth Sound · MET ATHULA 01 ඒ අනුව උතුරු, උතුරු මැද, වයඹ, නැගෙනහිර සහ ඌව … යළි වෙනස් වෙන වැස්ස