Published
අර්තාපල් සහ ලොකු ළුෑණු ආනයනය කිරීමේදී අය කෙරෙන විශේෂ වෙළඳ භාණ්ඩ බදු මගින් අර්තාපල් සහ ලොකු ළුෑණු ගොවීන්ට හිමි වන සහනය කුමක්ද?
මේ සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී අදහස් පළ වුණා.
ඒ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙම කරුණ සම්බන්ධයෙන් යොමු කළ ප්‍රශ්නයක් හේතුවෙන්.
වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ඊට මෙලෙස පිළිතුරු ලබා දුන්නා.
අමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූයේ මෙලෙසයයි.


