මේ අතර සමගි ජන බගවේගය ප්‍රමුඛ විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් කළු ඇඳුමින් සැරසී පාර්ලිමේන්තු සභා වාරයට අද පැමිණ සිටියා.

ඒ, වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතාගේ ඝාතනයට විරෝධය පාමින්.

කෙසේවෙතත් එම මන්ත්‍රීවරුන් කළු ඇඳුමින් සැරසී පැමිණීම සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද සෙනරත් මහතා දැක්වූයේ මෙවන් අදහසක්.