Published
ඉකුත් මැතිවරණ සමයන්හීදී ජනතාවට දුන් පොරොන්දු ඉටු කිරීමට රජය මෙතෙක් සමත් වී නැතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා මෙම අදහස් පළ කළා.
ඉන් අනතුරුව බලශක්ති අමාතං්ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත් අතර මෙවන් සංවාදයක් ඇති වුණා.
උමා ඔය ව්‍යාපෘතිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා එහිදී අදහස් පළ කළා.
ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී රත්නායක මහතා ඉන් අනතුරුව විවාදයට එක් වූ අතර ඔහුගේ චෝදනාවට පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක මහතාද ප්‍රතිචාර දැක්වූවා.




